“ඒ“ ගැන සැළකිල්ල අත හරියි- නවසීලන්තයට එරෙහිව පුරුදු මුහුණුම!

Date:

සටහන – නිශ්මං රණසිංහ

නොවැම්බර් 06, (LNW) කොළඹ: ආසියානු නැඟි එන සූරයන්ගේ තරගාවලියේ කැපී පෙණුන ක්‍රීඩකයින් කිහිප දෙනෙකු අඩුම තරමේ නවසීලන්තය සමඟ පැවත්වෙන එක්දින සහ විස්සයි විස්ස තරගවලදී,විස්සයි විස්ස තරග සංචිතයට හෝ කැඳවනු ඇතැයි විශ්වාස කළ ද,එවැනි කිසිවෙකු කැඳවා නැත.

සුපුරුදු පරිදි මේ දක්වා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින්ම ඇතුළත් වන සේ එක්දින සහ විස්සයි විස්ස සංචිත නම් කර ඇති අතර මේ සටහන සමඟ වන ප්‍රධාන ඡායාරූපයේ එම සංචිත දෙක සඳහන් වී ඇත.ඒ අනුව ඔබට සංචිත දෙක කියවා එක්දින සහ විස්සයි විස්ස සංචිතවල සංයුති වෙනස් වි ඇත්තේ කෙසේද යන්න පිළිබඳව අවබෝධයක් ගන්නට හැකියාව ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කළු ජනවාරියේ සළු පාලිය ….

මාළිමා ආණ්ඩුව සුරැකීමේ ව්‍යාපාරයේ "ජන බලය සාමූහිකය" විසින් 2026...

නුවරඑළියට මල් තුහින – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 17) දිනයේදී දිවයිනේ බොහෝ...

ජින්තුපිටියේ වෙඩි තැබීමක්. එක් අයෙකු මරුට. කුඩා දරුවන් දෙදෙනෙකුටත් තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කොළඹ, වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේදී...

සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි

සටහන - රුවන් නෙළුගොල්ල සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා...