අධික වැස්සෙන් කොළඹ යටවෙයි !

අද (06) සවස කොළඹට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යටවී ඇති බව වාර්තා වේ.

කොළඹ කොටුව, මරදාන ඇතුළු ප්‍රදේශවල මාර්ග සහ වතු ආශ්‍රිත ප්‍රදේශ යටවීමෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩිමොක්‍රටික් ජයග්‍රහණයෙන් ඇමරිකානු කොටස් වෙළෙඳපොළට දැවැන්ත පහරක් – ඩොලර් ට්‍රිලියන 2.9ක පාඩුවක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: ඇමරිකානු මධ්‍යකාලීන මැතිවරණයෙන්...

ගම්පහ නව මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධීර පත්කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: අධිකරණ සේවා කොමිෂන් සභාව...

බන්ධනාගාරවල අධික තදබදය අවම කිරීම ගැන අවධානය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: බන්ධනාගාර රැඳවියන්ගේ අධික තදබදය...

ගම්පහ මහේස්ත්‍රාත්වරයාට හදිසි ස්ථාන මාරුවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න...