ලංවිම හිටපු උපසභාපති ඉංජිනේරු කේ.ඒ. රණවීර අභාවප්‍රාප්ත වෙයි

Date:

ලංකා විදුලි බල මණ්ඩලයේ වසර 05 කට අධික කාලයක් හිටපු සාමාන්‍ය අධිකාරී ඉංජිනේරු කේ.ඒ. රණවීර මහතා ආයු 85 වළඳා අභාවප්‍රාප්ත වේ.

1988 වසරේ සිට 1994 වසර දක්වා ලං.වි.ම සාමාන්‍ය අධිකාරී ලෙස කටයුතු තළ ඒ මහතා ඒ කාලය තුළ ලං.වි.ම සේවකයන් හට විශ්‍රාම වැටුපක් ලබාදීමට කටයුතු කළ පුද්ගලයා ලෙස ගෞරවයට පාත්‍ර වේ.

විශ්‍රාම යාමෙන් අනතුරුව ඔහු නැවත උප සභාපති ලෙස වසර 03 ක කාලයක් අවංක සේවයක් කළ නිහතමානී පුද්ගලයෙකි.

දේශබන්දු ගෞරව නාමයෙන් පිදුම්ලද ඔහුගේ අවසාන කටයුතු නොවැ. 07 සඳුදා ගම්පහ දී සිදුකෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තුරග තරග පිටියේදී පොලිසියට දරුණු ප්‍රහාරයක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: චැම්පියන්ස් ලීග් තරගාවලියේ සුපිරි...

නේපාලයේ බිහිසුණු බස් රථ අනතුරක් : 13 ක් ජීවිතක්ෂයට

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නේපාලයේ බයිටාඩි දිස්ත්‍රික්කයේ...

ශම්මිගේ ඉල්ලීමෙන් පසු පකිස්තානයට මඟ හැරිය හැකිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 07, කොළඹ LNW: පකිස්තානයට ගැටළුව ඇත්තේ ඉන්දියාව...

ළමා පිළිකා රෝගීන්ගේ ප්‍රතිකාර සේවාවන් විධිමත් කිරීමට පියවරක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : දිවයින තුළ ළමා...