සංචාරකයින් අතර වඩාත් ප්‍රියජනක දිවයින ලෙස ශ්‍රී ලංකාව රන් සම්මානයට!

Date:

කොළඹ LNW: 2024 වසරේ ලොව සංචාරකයින් අතර වඩාත් ප්‍රියජනකම දිවයින එනම් (Most Desirable Island ) ලෙස රන් සම්මානයෙන් පිදුම් ලැබීමට ශ්‍රී ලංකාව සමත්ව තිබේ.

ඒ,ලන්ඩනයේ පැවති The Wanderlust Reader Travel Awards 2024 සම්මාන උළෙලේදීයි.

මීට පෙර මෙම ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාවට හිමිවුයේ 8වන ස්ථානය වන අතර ලක්ෂ 2කට අධික සංචාරකයින් පිරිසක් මෙවර ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය මනාපය පළ කර ඇත.

එම සම්මාන කාණ්ඩයේ දෙවන ස්ථානය තායිවානයටත් තුන්වන ස්ථාන පුවර්ටෝ රිකෝ යන දිවයිනත් දෙක හිමිකර ගෙන තිබේ.

කාණ්ඩ 22ක් යටතේ මෙම සම්මාන උළෙල පැවති අතර ලොව පුරා සිටින සංචාරකයින් මිලියන 3කට අධික පිරිසක් මේ සඳහා ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි දැක්වෙන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ස්පාඤ්ඤය වයස අවුරුදු 16 ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කරයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ස්පාඤ්ඤය විසින් වයස...

කෙහෙළිය රඹුක්වැල්ල සමග මුදල් විශුද්ධිකරණයට දායක වූ සැකකරු රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : හිටපු ඇමති කෙහෙළිය...

පෙබරවාරි 3 සිට ලෝක කුසලාන තරග බලන්න ටිකට් ගන්න තැන් වීවෘතයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 03, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...