පුවත්ව්‍යාපාරික ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය WTM හිදී! (PHOTOS/VIDEO) Date: November 7, 2022 ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම වර්ල්ඩ් ට්‍රැවල් මාර්කට් (World Travel Market: WTM) හිදී සිදු කිරීම අද (07) දින ආරම්භ වූ අතර, අද දින එය ලන්ඩනයේ EXCEL LONDON හි දී ආරම්භ විය. ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය විසින් මෙය සංවිධානය කර තිබූ අතර, මෙම අවස්ථාවට විවිධ රටවල් නියෝජනය කරමින් බොහෝ පිරිසක් සහභාගී වූ අතර, තායිලන්තයේ රාජකීය පවුලේ කුමරිය ද මෙම අවස්ථාවට සහභාගී වී සිටිනු දක්නට ලැබීම විශේෂත්වයක් විය. EXCEL LONDON හි පැවති සංචාරක කර්මාන්ත වැඩසටහනට LNW ලබා දුන් මාධ්‍ය ආවරණය පහතින්: MIAP TagsLanka News WebSri Lanka Previous articleඅන්තිමට විඳින ක්‍රිකට් ද විකිණෙන ක්‍රිකට් ද ?Next articleජනපති රනිල් සහ බ්‍රිතාන්‍ය අගමැති අතර හමුවක් Share post: FacebookTwitterPinterestWhatsApp Popular සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක් ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස! කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම! ඇමෙරිකාවෙන්,නෙදර්ලන්තයෙන්,ඉන්දියාවෙන් සහ පකිස්තානයෙන් උගත් පාඩම් අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට වැදගත් More like thisRelated සීතලෙන් බැඳි යදම් බිඳ,තමන්ට කියා සංගමයක් නැති මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ නව ජාතික වාර්තා තබති Rashika Sandamali - February 8, 2026 නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා... කිරුළපන ගජබා ක්‍රීඩා සමාජයෙන් පුංචි පාපන්දු ක්‍රීඩකයන්ට ලොකු වැඩක් Rashika Sandamali - February 8, 2026 නිශ්මං රණසිංහ පෙබරවාරි 08, කොළඹ LNW: කිරුළපන ගජබා ක්‍රීඩා සමාජය... ජනාධිපති අරමුදලේ ඇතිවූ වෙනස! Rashika Sandamali - February 8, 2026 රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW: ජනාධිපති අරමුදල ප්‍රාදේශීය ලේකම්... කැළණිය වෛද්‍ය සිසුවාගේ ඉරණම! Rashika Sandamali - February 8, 2026 රෂිකා හෙන්නායක පෙබරවාරි 08, කොළඹ LNW : තංගල්ල මාවැල්ල මුහුදු...