ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Date:

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අද (08) දිනයේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව තිබේ.

ඒ අනුව, අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා විසින් මෙම විශේෂ ප්‍රකාශය සිදුකරනු ඇති බව සඳහන්.

මැතිවරණ ක්‍රමය සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එහිදී අදහස් දක්වනු ඇති බවයි වාර්තා වන්නේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය නිකුත් කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල ආපදා සහන ලබාදීමට අදාළ විශේෂ චක්‍රලේඛය...

රෙහාන් ජයවික්‍රම සමගි ජන බලවේගයෙන් ඉවත් වෙයි

වැලිගම හිටපු නගරාධිපති, සමගි ජන බලවේගයේ වැලිගම ආසන සංවිධායක...

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...