ගාසා තීරයේ ක්‍රියාන්විතයේ සිටින මාධ්‍යවේදීන් අනාරක්ෂීතයි! මේ වනවිටත් 37 දෙනෙකු ඝාතනය වී ඇති බවට තොරතුරු.

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා නගරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් Mohammad Abu Hasira නම් පලස්තීන වාර්තාකරුවෙකු සහ පවුලේ සාමාජිකයින් 42 දෙනෙකු සමග ඝාතනය ඇති බව Wafa ප්‍රවෘත්ති ඒජන්සියේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව (CPJ) පවසන්නේ, යුද්ධය ආරම්භ වූ දා සිට අවම වශයෙන් මාධ්‍යවේදීන් 37 දෙනෙකු ඝාතනය කර ඇති බවයි.

පලස්තීන ජාතිකයන් 32ක්, ඊශ්‍රායල ජාතිකයන් 4ක් සහ ලෙබනන් ජාතිකයෙක් ඒ අතර වන බවයි ඔවුන් නිවේදනය කරන්නේ,

මාධ්‍යවේදීන් සුරැකීමේ කමිටුව CPJ ප්‍රකාශ කරන්නේ ඔවුන් මිය යන විට සියල්ලන්ම යුද ගැටුම් ආවරණය කරමින් සිටියේද යන්න අපැහැදිලි බවයි.

ගාසා තීරයේ ක්‍රියාත්මක වන මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහතික කළ නොහැකි බව, පසුගිය මාසයේ ඊශ්‍රායලය ජාත්‍යන්තර ප්‍රවෘත්ති සංවිධාන විසින් රොයිටර්ස් සහ AFP පුවත් සේවා වෙතද පවසා ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මං හිතන්නෙ හිටපු කථානායක රන්වලට ආචාර්ය උපාධි සහතිකයක් නෑ – ඇමති බිමල්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය...

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...