අද (08) විනිමය අනුපාත!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): රටේ ප්‍රධාන වාණිජ බැංකු කිහිපයක විනිමය අනුපාතයන් පහත දැක්වේ.

මහජන බැංකුව: ඇ. ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත ඉහළ ගොස් ඇති අතර, ගැනුම් මිල රු. 320.42 සිට රු. 321.15, සහ විකුණුම් මිල රු. 332.16 සිට රු. 332.92 කි.

කොමර්ෂල් බැංකුව : ඇ. ඩොලරය සඳහා ගැණුම් මිල ද සුළු වැඩිවීමක් දක්නට ලැබෙන අතර, රු. 320.65 සිට රු. 321.15 ක් වන අතර විකුණුම් මිල රු. 331 සිට රු. 331.50 ක් වේ.

සම්පත් බැංකුව: ඇ. ඩොලරයේ ගැනුම් මිල රු. 321 සිට රු. 322 ක් සහ විකුණුම් මිල රු. 331 සිට රු. 332. ක් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 75ට වැඩි තද වැසි – අද (05) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (නොවැම්බර් 05) දිනයේදී දිවයිනේ බොහෝ...

මාලිමාවට බලය හිමි තණමල්විල සභාවේත් අයවැය පරදී

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි තණමල්විල...

මා සදාකාලිකවම සිහින දකින්නියක් – වර්ණ රසිකා ගුණවර්ධන

මේ දවස්වල තියෙන වැහිබර ගතියත් එක්ක පාන්දරම ඇහැරිලා හිමිදිරිය...

ලංකා IOC, සයිනොපෙක් සහ ෂෙල් ඉන්ධන වර්ගයක මිල ඉහළ දමයි

ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට...