අධික වර්ෂාවත් සමග ජලාශ පිටාර මට්ටමට!

0
269

රෂිකා හෙන්නායක නොවැම්බර් 09, කොළඹ (LNW):

අධික වර්ෂාවත් සමග මහනුවර පොල්ගොල්ල මහවැලි ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇති ඇති අතර, ජලාශයේ වාන් දොරටු දෙකක් මීටරය බැගින් විවෘත කළ බව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කාර්යයභාර ඉංජිනේරුවරයා පැවසීය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ, එක් වාන් දොරටුවකින් තත්පරයට ජලය ඝණ මීටර් 140ක් පමණ වික්ටෝරියා ජලාශයට මුදාහැරෙන බවයි.