ත්‍රිපෝෂ සමාගම ගැන රජයේ ස්ථාවරය මෙන්න!

Date:

කොළඹ LNW: දරුවන්ට හා ගැබිණි මව්වරුන්ට ත්‍රිපෝෂ ලබාදීමේ වැඩසටහන වඩාත් ඵලදායීව ඉදිරියටත් ක්‍රියාත්මක කරන අතර ඊට අවශ්‍ය පහසුකම් ලබාදෙමින් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම වඩාත් ශක්තිමත්ව හා කාර්යක්ෂම ආයතනයක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාමර්ගයන් කඩිනමින් ගන්න බව රජය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

රාජ්‍ය ව්‍යවසායන් ශක්තිමත් කිරීමේ රජයේ ප්‍රතිපත්ති රාමුව තුළ හිඳිමින් අඛණ්ඩව කටයුතු කරන බවත් ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමේ කිසිදු සැලසුමක් නැති අබ්වයි රජය අවධාරණය කරන්නේ.

පෝෂ්‍යදායි ආහාර සැපයීම ඇතුළු සමස්ත ළමා සෞඛ්‍ය වැඩි දියුණු කිරීම සඳහා නව රාජ්‍ය කැපවී සිටින බවයි එම නිවේදනයේ තවදුරටත් දක්වා ඇත්තේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රුසියා-යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමරිකාවෙන් ජූනි මාසයේ සහනයක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු රජය විසින්...

කඹුරුපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ ධුර 07ම මාලිමාවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, කොළඹ LNW : සීමාසහිත කඹුරුපිටිය විවිධ...

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...