ජානකී සිරිවර්ධන දේශපාලනඥයින් සමග පැවති ගනුදෙනු CIDයට වමාරයි !

Date:

තිලිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මූල්‍ය වංචාවලට අදාළව අත් අඩංගුවට ගෙන සිටින ක්‍රිෂ් සමූහ ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධන, තමන් දේශපාලනඥයින් සමග කළ ගනුදෙනු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙළිකරමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව, වියත්මග සංවිධානය ඔස්සේ දේශපාලනයට “ගොඩවුණු” ආචාර්ය පදවියක් දරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට ඇය විසින් ක්‍රිෂ් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයේ නිවාස ඒකක (apartments) තුනක් ලබාදී ඇතැයි මේ වනවිට අනාවරණ වී ඇති බව ආරංචිමාර්ග පැවසීය.

වැඩිදුර විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...