“සදාචාරයට විතරක් හොරකම් නවත්වන්න බැහැ”

“රමේෂ් පතිරණ ඇමතිවරයා හොරකම් නොකර ඉඳීමෙන් විතරක් හොඳ ඇමතිවරයෙක් වෙන්නේ නෑ” ප්‍රමාණවත් නැහැ”

“මේ හොරකම් කරන්න පුළුවන් එක විශේෂඥ වෛද්‍යවරයෙකුගේ හෝ දෙන්නෙකුගේ මතයට විතරක් ඕනේම දෙයක් කරන්න පුළුවන් ක්‍රමය හදලා තියෙන්නේ අපි දක්ෂයි කියන අයගේ බලපෑමෙන්ම තමයි”

“ඖෂධ නියාමන අධිකාරියට තාක්ෂණික උපදෙස් දෙන වෘත්තීයවේදීන් සහ වෘත්තීයවේදී ආයතන වාර්ෂිකව සමාගම් වලට ප්‍රසිද්ධියේ විකිණෙනවා”

“තමන්ගෙ තනතුරේ වගකීම් ඉෂ්ඨ නොකිරීමෙන් හෝ ඔවුන්ගේ නොහැකියාව නිසා සෞඛ්‍ය සේවාවට සිදු කරන හානිය, හොරකම් කරන අය සෞඛ්‍ය සේවාවට කරන හානියට දෙවෙනි නැහැ”

රකුස්

https://fb.watch/ocFX6QycFT/?mibextid=RUbZ1f

රකුස්

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දුම්රිය වැඩවර්ජනය ඇරඹේ. කාර්යාල දුම්රිය ක්‍රියාත්මක බව දෙපාර්තමේන්තුව කියයි

වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම තනතුරෙන් ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක්...

ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 17) දිනයේදී බස්නාහිර, සබරගමුව...

මට්ටක්කුලියේ බිහිසුණු රිය අනතුරකින් තිදෙනෙක් මරුට. තවත් 8 දෙනෙකුට තුවාල !

මට්ටක්කුලිය, රාස්සමූණකන්ද ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක්...

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...