කැබිනට් සංශෝධනයේදී වෙනස් වෙන්න යන ඇමතිකම්

නොවැම්බර් 14 වනදාට පෙර කැබිනට් සංශෝධනයක් සිදුකිරීමට නියමිත බව ලංකා නිව්ස් වෙබ් අපි මීට පෙර පුවතකින් වාර්තා කළෙමු.

සිය ඊජීප්තු නිල සංචාරය නිම කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (10) මෙරටට පැමිණි අතර කැබිනට් සංශෝධනයේ කටයුතු කඩිනමින් සිදුකෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එහිදී සෞඛ්‍ය, රාජ්‍ය පරිපාලන, මහාමාර්ග, වනජීවී, කර්මාන්ත, නාගරික සංවර්ධන, ක්‍රීඩා සහ වෙළඳ අමාත්‍ය ධුර සඳහා නව අමාත්‍යවරුන් පත්කෙරෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පිරිසක්, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු නව අමාත්‍යවරුන් වශයෙන් දිවුරුම් දීමට නියමිත බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

” බටහිර රටවල් මෙන් අපි බලපෑම් කරන්නේ නැහැ” -රුසියානු තනාපති

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාව උතුරු...

වරෙන්තු ලද විමල් උසාවියට!

කොළඹ LNW:අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් වූ හිටපු අමාත්‍ය...

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක වෙත!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට...

ආපදා සහන සඳහා නාවික හමුදාවේ සූදානම!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 21, කොළඹ LNW : දිවයිනේ ප්‍රදේශ රැසකට...