*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

NMRA දූෂිත නිලධාරියා MOH එකට මාරු කළේ කොහොමද? විපක්ෂ නායක සෞඛ්‍ය ඇමතිගෙන් ප්‍රශ්න කරයි

කොළඹ LNW:ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සිදුවන සාධනීය ප්‍රගතිශීලී වෙනස්කම්වලින් නිවැරදි පිළිතුරු ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන නමුත් එහි සිටි ප්‍රධාන විධායක නිලධාරියා නවත්ත සෞඛ්‍ය අමාත්‍යාංශයේ MOH සේවයට වාර්තා කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු සම්බන්ධ අක්‍රමිකතා වාර්තා වී තිබියදී එවැනි කටයුත්තක් සිදුවන්නේ කෙසේද යන්න ගැටළුවක් බවයි ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

මෙවැනි දූෂිත පුද්ගලයකු රෝග නිවාරණ ක්ෂේත්‍රයට අදාළව යොමු කළේ කෙසේද කියා ගැටලු සහගත බවත් MOH සේවය යනු මාතෘ සහ ළමා සෞඛ්‍යට අදාළ ක්ෂේත්‍රයක් බැවින් ඔවුන්ට අසාධාරණයක් නොකරන ලෙසත් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසත් ඔහු සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan