අයවැයෙන් 20,000ක් ඉල්ලා අදත් වෘත්තීය සමිති උද්ඝෝෂණයේ!

කොළඹ LNW: ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය විසින් අද (10) දහවල් කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීය.

ඒ,එළඹෙන 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2024 අයවැය මඟින් සියලු සේවක වැටුප් රු. 20,000කින් වැඩි කරන ලෙස බලකරමිනි.

මෙම උද්ඝෝෂණය සඳහා වෘත්තීය සමිති නායකයින් ඇතුළු සාමජිකයින් සහභාගී වී සිටි අතර පැයක පමණ කාලයක් ඔවුන් විරෝධතාවේ නිරත විය.

මෙම උද්ඝෝෂණයට පොලිස් බාධාකිරීමක් ද සිදුනොවුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සලේ රෝහලෙන් නැවත CID වෙත!

කොළඹ LNW:රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල්...

මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥ ෆ්‍රැන්සිස් හැල්සන්ට පිරිනැමේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: විශ්වයේ ඈත...

ඥානසාර හාමුදුරුවන්ට කිසිම විශේෂයක් කර නැහැ. සිවුර ගැලවීම ගැන ඇමති නලින්ද කතා කරයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:බරපතල වැඩසහිතව සිර දඬුවමකට ලක්ව සිටින ගලගොඩඅත්තේ...