*
Sunday, April 28, 2024
spot_img

Latest Posts

ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක්!

කොළඹ LNW: මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම සඳහා ලෝක බැංකුවේ විධායක මණ්ඩලය ඩොලර් මිලියන 150 ක් අනුමත කර තිබේ.

ලෝක බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා අධ්‍යක්ෂ පැරිස් හේඩඩ් සර්වෝස් මහතා පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට ශක්තිමත් මූල්‍ය ආරක්ෂණ ජාලයක් අවශ්‍ය බවයි.

ඒ සඳහා ආර්ථික,ව්‍යාපාර සහ පුද්ගල,කුඩා ව්‍යාපාර හා දිළිඳු පවුල් සඳහා විශ්වාසදායී සහ ස්ථාවර බැංකු අංශයක් අත්‍යවශ්‍ය බව ඔහු අවධාරණය කර ඇත.

ඒ අනුවයි ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 150ක් මෙරටට ලබා දීමට තීරණය කර ඇත්තේ.

මේ අතර ශ්‍රී ලංකාව, ඇමරිකානු ඩොලර් මිලියන 330 ක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාදීමට නියමිත දෙවන වාරිකය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ද පසුවෙයි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan