බහු විශ්වයේ මංපෙත් සොයා යන ගමනේ දී සීසන් 3 සමඟින් “Loki” නැවතත් පැමිණේවිද?

Date:

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
Loki සීසන් 2 හි අවසානය ටොම් හිඩ්ල්ස්ටන්ගේ චරිතය බහුවිශ්වයේ නව භූමිකාවක් භාර ගනිමින් අවසන් වේ. නමුත් ඔහු අනාගතයේදී Marvel Cinematic Universe වෙත නැවත පැමිණේවිද?

Loki සීසන් 2 අවසානයේ අපගේ ප්‍රියතම Asgardian වන Thor; විශ්වය සුරැකීමට කාලය සමඟ තරඟ කරන විට ඔහුට විශාල හෙළිදරව් කිරීම් කිහිපයක් විය. නමුත්, Marvel කතා මාලාව දිගහැරෙද්දී, මේ රේඛාවේ අවසානයද කියා ඔබ කල්පනා කරනවා විය හැක.

Loki Disney+ සීසන් 3 සමඟින් නැවත පැමිණෙන්නේ දැයි මාර්වල් තවමත් නිසැකව ප්‍රකාශ කර නැත.

Loki සීසන් 1 මෙන් නොව, Loki සීසන් 2 හි post-credits වල කතා මාලාව නැවත පැමිණෙන බවට කිසිදු නිවේදනයක් නොතිබුණි. ඉන් නිගමනයට ආ අයවලුන් කියා සිටියේ ලොකීගේ අවසානය සීසන් 2න් ඉවරටම ඉවර වී ඇති බවයි.

කෙසේ වෙතත්, Digital Spy වෙත අදහස් දක්වමින් Loki නිෂ්පාදක කෙවින් රයිට් පැවසුවේ: “අපි සෑම විටම මෙම සීසන් දෙක එකම පොතේ පරිච්ඡේද දෙකක් ලෙස සිතුවෙමු. එම පොත් රාක්කයේ අපට කථා පැවසිය හැකි තවත් බොහෝ පොත් තිබේ.” ඔහු පැවසීය.

ඔහුගේ අවසානය සීසන් 3 හි පැමිණීමක ඉඟියක් විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිකුරාදා යාඥාවන් මඟ හරින මුස්ලිම් පිරිමින් සිරගත කිරීමට මැලේසියානු රජය තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වලංගු හේතුවක් නොමැතිව...

ඉන්දියාව හා චීනය අතර වෙළඳ සබඳතා නැවත ආරම්භ කිරීමට සහ දේශසීමා ආරවුල විසඳීම සඳහා වැන්ග් යී, නරේන්ද්‍ර මොදී හමුවේ

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ඉහළම රාජ්‍ය...