සහල් සහ වී තොග සම්බන්ධ සමීක්ෂණයේ වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයා වෙත!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ (LNW):

මෙරට සහල් සහ වී තොග සම්බන්ධ සමීක්ෂණයේ වාර්තාව අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකර ඇති බවත් , එම වාර්තාව අමාත්‍යාංශ ලේකම් මගින් ජනාධිපති ලේකම්වරයා වෙත ඉදිරිපත් කෙරෙන බවත් , පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

දිස්ත්‍රික්ක 21ක වී සහ සහල් තොග සමීක්ෂණයේ වාර්තාව මේ අනුව අමාත්‍යාංශ ලේකම්වරයාට යොමු කර තිබෙන අතර, ජනපති උපදෙස් සහ අමාත්‍යාංශයෙන් ලද උපදෙස් මත හඳුනා ගත් දිස්ත්‍රික්කවල වී සහ සහල් තොග පිළිබඳ විමර්ශනය කළ බව, පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...