ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රතිඵලයේ විශාලතම ජයග්‍රාහකයා එලෝන් මස්ක් වන ලකුණු ?

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 12; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහණයෙන් පසු තාක්‍ෂණික ප්‍රකෝටිපතියෙකු වන එලොන් මස්ක්ගේ ව්‍යාපාරික අධිරාජ්‍යය දිනෙන් දිනම වර්ධනය වෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ඒ අනුව, මස්ක්ගේ ටෙස්ලා ((TSLA.O)හි දුලි වාහන නිෂ්පාදකයාගේ කොටස් වෙළඳපොළ ක්ෂණිකව 13% කින් ඉහළ ගොස් ඇති අතර මෙත් සමඟ මස්ක්සතු ටෙස්ලා හි කොටස් මිලියන 411ක වටිනාකම ඩොලර් බිලියන 15කට වඩා වැඩි වී තිබේ.

එය ට්‍රම්ප්ගේ ජයග්‍රහණය වෙනුවෙන් මස්ක් විසින් පිහිටුවන ලද දේශපාලන ක්‍රියාකාරී කමිටුවකට ඔහු වැය කළ ඩොලර් මිලියන 119 සාපේක්ෂව 12,761%ක ප්‍රතිලාභයකි.

මිට අමතරව රොයිටර් වාර්තා කර තිබුණේ, මස්ක් දේශපාලන ලෝකයට තව තවත් ගැඹුරට කිමිදෙමින් සිටින අතර, ඔහු පාලනය කරන ඩොලර් බිලියන 210 ක චන්ද්‍රිකා සමාගමක් වන SpaceX, එක්සත් ජනපද බුද්ධි අංශ සඳහා ඔත්තු බැලීමේ ජාලයක් ගොඩනඟමින් සිටින බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...