හිටපු ඇමති ප්‍රසන්න අල්ලස් කොමිසමේ අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවෙම්බර් 12, කොළඹ LNW :

හිටපු අමාත්‍යවරයෙකු වන ප්‍රසන්න රණතුංග මහතාව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් බව වාර්තා වේ.

ඒ අද 12) උදෑසන ඔහු අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.