ලෝක මලල ක්‍රීඩාවේ නැඟී එන තරුවලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් රටවල් තුනකින් පමණයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 12, කොළඹ LNW:

ලෝක මලල ක්‍රීඩාවේ මේ වසරේ නැගී එන තරු නම් කිරීම සඳහා ක්‍රීඩකයින් තිදෙනෙකු සහ ක්‍රීඩිකාවන් තිදෙනෙකු මේ වන විට තොර් ගෙන තිබෙනවා.එම තේාරා ගැනීම්වලින් දෙදෙනෙකු නොවැම්බර් 30 වන දා නැගී එන ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව ලෙස ප්‍රකාශයට පත්වීමට නියමිතයි.මෙවර ඒ සඳහා තොරා ගෙන ඇති හය දෙනා රටවල් තුනකට එක රටකට දෙක බැඟින් තේරි තිබිම විශේෂයි.
පහත දැක්වෙන්නේ නැගි එන ක්‍රීඩිකාව විම සඳහා යොජනා වී තිබෙන චීන ක්‍රීඩිකාවන් දෙදෙනා ගැන දත්තයි.
යාන් සියී, චීනය

  • ලෝක U20 හෙල්ල විසි කිරීමේ වාර්තාව
  • ජාතික ශූරිය

චීනයේ ෂැං ජියාලේ

  • ලෝක U20 මිටිය වාර්තාව
  • ලෝක මිටිය ලෝකඩ

එසේම කෙන්යානු ක්‍රීඩකයින් දෙදෙනෙකුම ලෝක නැඟි එන මලල ක්‍රීඩකයා සඳහා යොජනා වී තිබෙනවා.
කෙන්යාවේ ෆැනුවෙල් කෝච්

  • ලෝක U20 මීටර් 1500 වාර්තාව
  • ලන්ඩන් දියමන්ති ලීග් ජයග්‍රාහකයා

එඩ්මන්ඩ් සෙරම්, කෙන්යාව

  • ලෝක 3000 මීටර් බාධක දිවීමේ ලෝකඩ
  • දියමන්ති ලීග් අවසන් අනුශූරතාව

ඉතියෝපියාවේ නැඟී එන ක්‍රීඩකයා වීමට යෝජනා වී තිබෙන්නේ බිනියම් මෙහාරියි.ඔහු අවුරුදු 20 න් පහළ මීටර් 3000 වාර්තාව උසුලන ක්‍රීඩකයා වන අතර මීටර් 5000 ඉසව්ව සඳහා ලෝක සූරතාවයේදී පස්වන ස්ථානය දිනා ගත් ක්‍රීඩකයාද වෙනවා. බර්ක් හේලොම්, ඉතියෝපියාව වෙනුවෙන් ලෝක U20 මීටර් 3000 වාර්තාව දරන්නිය වන අතර ඇය ලෝක ගෘහස්ථ මීටර් 3000 පස්වන ස්ථානය ද දිනා ගැනීම නිසා නැඟීඑන ක්‍රීඩිකාව වීමට නිර්දේශ වී තිබෙනවා.
නැගී එන තරු ගෞරව සම්මානවලට අමතරව, 2025 ලෝක මලල ක්‍රීඩා සම්මාන සඳහා වසරේ ලෝක ක්‍රීඩිකාව සම්මාන, පුහුණු ජයග්‍රහණ සම්මානය, වසරේ කාන්තාව, වසරේ ඡායාරූපය, සාමාජික සම්මේලන සම්මානය සහ සභාපති සම්මානය ඇතුළත් වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

නීතිවිරෝධී පිරමීඩ ආයතන 27ක් මහ බැංකුව විසින් හඳුනාගෙන නම් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2027 අයවැයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 2,000ක් වෙන් කිරීමට සැලසුම්!

කොළඹ LNW:දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්‍රජා ශක්ති’...

ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරියෙක් විදෙස් රටකින් දේශපාලන රැකවරණ ඉල්ලලා ?

මෑතකදී යුරෝපා සංචාරයක නිරත වූ මෙරට ඉහළම පෙළේ රාජ්‍ය...