ඩීසල් සහ භූමිතෙල් මිල ඉහළට!

Date:

ඩීසල් සහ භූමිතෙල්වල මිල ඉහළ දමන බවට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව, ඊයේ (11) දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඔටෝ ඩීසල් ලීටරයක මිල රු. 15 කින් ද, භූමිතෙල් ලීටරයක මිල රු. 25 කින් ද ඉහළ දැමීමට කටයුතු යොදා ඇත.

ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රු. 430 වන අතර, භූමිතෙල් ලීටරයක නව මිල රු. 365 වේ.

මේ අතර, පෙට්‍රල් මිල නොවෙනස්ව පවතින බව ද එම සංස්ථාව වැඩිදුරටත් නිවේදනය කරයි.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රීඩා අමාත්‍යංශයේ රට යවන ව්‍යාපෘතියක් නැහැ.වංචාකාරයන්ට හසුවන්න එපා!

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: තරුණ කටයුතු සහ ක්‍රීඩා...

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...