හෙට පැය 08 කට අධික ජල කප්පාදුවක්!

හෙට (13) දින දිවයිනේ ඇතැම් ප්‍රදේශ වලට පැය 08 කුත් විනාඩි 30 ක ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිත බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

හෙට දින උදෑසන පෙ.ව. 08.30 ට ආරම්භ වන මෙම ජල කප්පාදුව එදිනම ප.ව. 5.00 ට යළි යථා තත්ත්වයට පත්වනු ඇති බවයි එම මණ්ඩලය නිවේදනය කළේ.

ඒ අනුව පහත දැක්වෙන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව බලපැවැත්වෙනු ඇත.

  • පෑලියගොඩ
  • වත්තල
  • ජා ඇල
  • කටුනායක
  • සීදුව
  • කැළණිය
  • මහර
  • දොම්පේ
  • කටාන
  • මිනුවන්ගොඩ
  • ගම්පහ

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...