වනිඳු වෙනුවට දුශාන්

Date:

සටහන – නිශ්මං රණසිංහ
නොවැම්බර් 13,(LNW) කොළඹ :

වම් පාදයේ ආබාධයකට ලක් වූ වනිදු හසරංග වෙනුවට නවසීලන්තයට එරෙහිව පැවත්වෙන එක්දින තරගාවලියේදී ශ්‍රී ලංකා සංචිතයට දුශාන් හේමන්ත කැඳවීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.ගෙවුණු නැඟී එන ආසියාතික කණ්ඩායම් අතර තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වූ දුශාන්,මීට පෙර අවස්ථා කිහිපවකදී ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙකු වෙනවා.


දුශාන් ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව මලල ක්‍රීඩාවෙන් ද,කණිෂ්ඨ මලල ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මීටර් 800 ඉසව්වට සහභාගි වී ශ්‍රී ලංකාවට ජයග්‍රහණ ලබා දුන් අයෙකු ද වෙනවා.

http://www.sportwaynews.com

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගුවනින් ආ රුසියානු ආධාර: ජංගම විදුලි බලාගාරයකුත් ඒ අතර

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදා තත්ත්වයට ආධාර...

ආපදාව අස්සේ දුරකථන සම්ප්‍රේෂණ කුලුනුවල සවිකර තිබූ කේබල් සොරකම් කරලා..

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ LNW : ආපදාවට පත් ප්‍රදේශවල...

ගංගා සාමාන්‍ය තත්ත්වයට – ගංවතුර ඇඟවීම් ඉවත් කරයි

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අනතුරු ඇඟවීම් කරන ලද ගංගා ද්‍රෝණි...

ඇයි මේ සයිරන් ගහන්නේ එවන්නකො SMS එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීමේදී පැරණි...