2024 – අය වැයෙන්

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):

* උසස්පෙළ සමතුන්ට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට නව විශ්වවිද්‍යාල 4ක් පිහිටුවීමට පියවර.

* වතුකරයේ ජනතාවට ඉඩම් ලබාදීමේ වැඩපිළිවෙළක්.

* බිම්සවිය වැඩසටහන කඩිනමින් නිම කිරීමට පහසුකම් සැලසීමට රු. මිලියන 600ක ප්‍රතිපාදන වෙන් කෙරේ.

* වැඩිහිටි දීමනාව රුපියල් 1000/= කින් ඉහළට.

* ආබාධිත සහ වකුගඩු දීමනාව රුපියල් 7500/= ක් දක්වා ඉහළට.

* රජයේ විශ්‍රාම වැටුප් ලබන්නන්ගේ මාසික ජීවන වියදම් දීමනාව 6,025 දක්වා රු.2500 කින් ඉහළට.

* රාජ්‍ය සේවක ජීවන වියදම් දීමනාව රු. 17,800ක් දක්වා රු. 10,000 කින් ඉහළට.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානය සහ මෙරට අතර සහයෝගිතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10 , කොළඹ LNW : ආර්ථීක ප්‍රතිපත්ති...

බදුල්ල ශික්ෂණ රෝහලේ සංවර්ධන කටයුතු පිළිබඳ තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 10,කොළඹ LNW : බදුල්ල ශික්ෂණ රෝහලේ දැනට...

පළමු ආසියානු පිරිමි නෙට්බෝල් කිරුළ හොංකොං ට- ශ්‍රී ලංකාව සහභාගි වන්නේත් නැත

නිශ්මං රණසිංහ පෙබරවාරි 10, කොළඹ LNW: බොහෝ වෙලාවට වත්මන් නෙට්බෝල්...

කයිවාරුවලින් වැඩක් නැහැ පුළුවන් නම් පළාත් සභා ජන්දය තියන්න!

කොළඹ LNW:ප්‍රාදේශීය සභා මැතිවරණය පැවැත්වූ ආකාරයටම හැකි නම් පළාත්...