තායිලන්තයේ පිපෙන ලංකාවේ වෙළද සේවා පිහාටු මල්

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): 
ශ්‍රී ලංකා වෙළද සේවා බැඩ්මින්ටන් කණ්ඩායම ඊයේ තායිලන්තයේ ආරඹි නිව්ලෙට් වීවෘත බැඩ්මින්ටන් සූරතාවලියට සහභාගි වෙනවා.නොවැම්බර් 12 සිට 18 දක්වා පැවත්වෙන මෙම තරගාවලියට විවෘත කාන්තා සහ පිරිමි ලෙසත්,ජ්‍යෙෂ්ඨ අංශයෙන් කාන්තා සහ පිරිමි ලෙස ඇතුළත්වන කණ්ඩායම් ද ගත් විට කණ්ඩායම් හතරකින් මෙම සංචාරයට එකතු වන වෙළද සේවා බැඩිමින්ටන් කන්ඩායම සමන්විත වෙනවා.


මෙම තරගාවලියට සහභාගි විම සඳහා වෙළද සේවා බැඩිමින්ටන් කණ්ඩායමට ශ්‍රී ලංකා බැඩිමින්ටන් සහ ක්‍රීඩා අමාත්‍යංශයේ ආශිර්වාදය හිමි ව තිබෙනවා.මේ සමඟ වන සමූහ ඡායාරූපයේ දැක්වෙන්නේ නිවලෙට් විවෘත බැඩිමින්ටන් සූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා වෙළද සේවා බැඩම්න්ටන් කණ්ඩායමයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...

දේශපාලනය පුස්තකාලයක් නම් ගාමිණී ලොකුගේ කාවෙකි !

කලකට පෙර මිය ගිය මිනිසෙකුගේ කායික මරණය ගැන පුවත...