අයවැයේ සතුට!

Date:

කොළඹ LNW: අයවැයෙන් මහල් නිවාසවල සින්නක්කර අයිතිය ජනතාවට ලබාදීමට සතුට පළකරමින් මහල් නිවාස ජනතාව එම සතුට සමරනු ලැබීය.

සිරිමුතු ගම සහ බූලූමැන්ඩල් නිවාස සංකීර්ණවල වෙසෙන ජනතාවයි එලෙස සිය සතුට සමරා තිබුණේ.

ජනතාව ජනාධිපතිවරයාට සිය ස්තූතිය පළකරමින් රතිඤ්ඤා පත්තු කරමින් රබන් ගසමින් සතුට සමරන ලදී.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තර්මිකා ඇති කළ විශ්වාසය නේපාල කාන්තා ෆුට්සාල් සිහිනය බිඳ දමයි

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): දකුණු ආසියාවේ නේපාල...

අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් අරඹමු – ජනපති තෛපොංගල් සුබ පැතුම් එක්කරමින් කියයි

කොළඹ LNW:සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය...

ශ්‍රී ලංකාවට හිමිවන්නට තිබුණ ඓතිහාසික ජයක් භූතාන දැල රකින්නාගෙන් වැළකෙයි

සටහන – නිෂ්මං රණසිංහ ජනවාරි 15, LNW (කොළඹ): භූතානය සමඟ...

ලොව වාහන නිෂ්පාදනය හා අලෙවිය අනුව චීනය යළිත් පෙරමුණේ!

කොළඹ LNW:චීනයේ මෝටර් රථ කර්මාන්තයේ ආර්ථික දර්ශක 2025 වසරේදී...