*
Thursday, November 21, 2024
spot_img

Latest Posts

ට්‍රම්ප්ගේ රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තු ප්‍රධානියා වශයෙන් එලෝන් මස්ක් පත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ප්‍රකෝටිපති එලොන් මස්ක්, ට්‍රම්ප්ගේ රජය අලුතින් නිර්මාණය කරන ලද රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව (Doge) මෙහෙයවනු ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

මෙම නව ආයතනය රජයේ ආයතනයක් නොව ධවල මන්දිරයට උපදෙස් සහ මගපෙන්වීම ලබා දෙන බාහිර සංවිධානයක් වනු ඇති අතර (DOGE) මෙය කාර්ය සාධක බලකායක්ද වේ.

මස්ක්ට අමතරව විවේක් රාමස්වාමිගේ නායකත්වය මෙම නව දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර ඇති අතර 2026 ජූලි 4 ට පසුව, දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු නිමා වනු ඇත.

කෙසේ නමුත්, එලෝන් මස්ක් උපරිම විනිවිදභාවයෙන් දෙපාර්තමේන්තුවේ ක්‍රියා මාර්ග අන්තර්ජාලයේ ප්‍රකාශයට පත් කිරීමට පොරොන්දු වී තිබේ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan