ට්‍රම්ප්ගේ රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තු ප්‍රධානියා වශයෙන් එලෝන් මස්ක් පත් කෙරේ

Date:

සටහන: සශිකලා මධුෂාණි
නොවැම්බර් 14; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ප්‍රකෝටිපති එලොන් මස්ක්, ට්‍රම්ප්ගේ රජය අලුතින් නිර්මාණය කරන ලද රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව (Doge) මෙහෙයවනු ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

මෙම නව ආයතනය රජයේ ආයතනයක් නොව ධවල මන්දිරයට උපදෙස් සහ මගපෙන්වීම ලබා දෙන බාහිර සංවිධානයක් වනු ඇති අතර (DOGE) මෙය කාර්ය සාධක බලකායක්ද වේ.

මස්ක්ට අමතරව විවේක් රාමස්වාමිගේ නායකත්වය මෙම නව දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර ඇති අතර 2026 ජූලි 4 ට පසුව, දෙපාර්තමේන්තුවේ වැඩ කටයුතු නිමා වනු ඇත.

කෙසේ නමුත්, එලෝන් මස්ක් උපරිම විනිවිදභාවයෙන් දෙපාර්තමේන්තුවේ ක්‍රියා මාර්ග අන්තර්ජාලයේ ප්‍රකාශයට පත් කිරීමට පොරොන්දු වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා පිතිකාරිනියන් ඉන්දියාවට කඩුලු අටකින් දිනන්නට මාවත සකස් කර දෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW: ශ්‍රි ලංකාවේ විස්සයි විස්ස...

Emily in Paris නවතම කතා මාලාවෙහි එක් තැනක, ශ්‍රී ලංකාව ගැනත් කතා බහක්!

සටහන – පුලී දෙසැම්බර් 22, කොළඹ (LNW):  Emily in Paris යනු නෙට්ෆ්ලික්ස් සඳහා...

ගංවතුරට අහුවෙලා තියෙන්නේ විපක්ෂය. ඇත්තටම අවතැන් වෙලා ඉන්නෙ විපක්ෂය – මාලිමා මන්ත්‍රී චමින්ද

මේ ගංවතුර ආපදාව විපක්ෂයට ගොඩයාමට හැකි අවස්ථාවක් යැයි ඇතැමුන්...