ඡන්දය දැමීම වෙනුවට ඡන්ද පත්‍රිකාව ඉරා දමලා!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 14, කොළඹ (LNW):

ඡන්ද පත්‍රිකාවක් ඉරා දැමු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයක දී බව වාර්තා වේ.

වාද්දුව පොලීසිය විසින් අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වන අතර, ඡන්ද මධ්‍යස්ථානයට ඇතුළු වු අදාළ පුද්ගලයා ඡන්ද පත්‍රිකාව ලබාගෙන මනාප අංක අමතක වී යැයි පවසා එම මධ්‍යස්ථානයෙන් පිටතට යාමට එහි සිටි නිලධාරීන්ගෙන් අවසර ඉල්ලා ඇති බව තොරතුරු වාර්තා වේ .

එහිදී, පොලීසිය පැවසුවේ, ඊට අවසර ලබා දිය නොහැකි බවට එම නිලධාරීන් පැවසීම හේතුවෙන් ඔහු සිය ඡන්ද පත්‍රිකාව ඉරා දමා ඇති බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජිතගෙන් මෝසමක්!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

රතන හිමිට එරෙහිව වරෙන්තු!

කොළඹ LNW:පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු...

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...