තැපැල් ඡන්ද ගණන් කිරීම ඇරඹේ

සටහන – රුවන් නෙළුගොල්ල

2024 මහමැතිවරණයේ තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ වී ඇති බව වාර්තා වේ.

මෙම මැතිවරණය සඳහා තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සිදුකෙරුණේ ඔක්තෝබර් 30, නොවැම්බර් 01, නොවැම්බර් 04, නොවැම්බර් 07 සහ 08 යන දිනවලදී සිදුකෙරිණි.

මෙවර තැපැල් ඡන්දය සඳහා ඡන්ද දායකයින් 738,050ක් සුදුසුකම් ලබා තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සූර්ය බලශක්ති කර්මාන්තය අවදානමේද?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 2027 විදුලි අර්බුදය...

මැලේසියාව සරණාගතයන් මියන්මාරයට තල්ලු කිරීමේ මානුෂීය ඛේදවාචකය

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : භයානක සිවිල් යුද්ධයකින්...

ලෝක වාසස්ථාන දිනයේදී මහජනතාවට නිවාස 5,000ක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : රජයේ ආධාර මත...