පලස්තීනයට නිදහස!: සජීවී සංවාදය 18 දා!

Date:

කොළඹ (LNW): යටත්විජිත ප්‍රචණ්ඩත්වය, විජිතවාසී අරගල සහ බටහිර ආසියාවේ භූ දේශපාලනය කතිකාවට බඳුන් කරන “සවිචාර සංවාද” 2023 නොවැම්බර් 18 සෙනසුරාදා දින රාත්‍රි 8.00ට සූම් තාක්ෂණය ඔස්සේ පවත්වන්නට නියමිතයි.

මෙම සංවාදය කොටස් දෙකකින් යුක්ත වන අතර පළමු අර්ධය තුළ ජූඩ් එල්. ප්‍රනාන්දු, සමන් පුෂ්පකුමාර සහ  රෝහිත භාෂණ අබේවර්ධන මූළික අදහස් දක්වන්නට නියමිතයි. දෙවන අර්ධය පොදු සංවාදයට විවෘත වනු ඇති.

සංවාදය මෙහෙයවනු ලබන්නේ තිලක් කෝදාගොඩ විසිනි.

සවිචාර සංවාද | விமர்சன உரையாடல்கள் | Critical Conversations 

සවිචාර සංවාද සූම් සබැඳිය පහතින්:

Join Zoom Meeting: http://bit.ly/free_palestine_Nov18

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...

මහකන්නයට දියවර:ලහි ලහියේ වැඩ අවසන් වෙන බදුල්ලේ වාරි පද්ධති! (PHOTOS)

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:"දිට්වා" පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම අධිෂ්ඨානයෙ...