මහින්ද සමරසිංහ හමුවූ ටැමී ඩක්වර්ත්

Date:

අශෝක ජයතුංග

වොෂින්ටන් LNW : ඇමෙරිකාවේ වොෂින්ටන් DC හි ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා පසුගියදා ඇමෙරිකානු තවත් සෙනෙට් සභිකයෙකු වන ටැමී ඩක්වර්ත් මහත්මිය සමඟ ද්විපාර්ශවික සාකච්ඡාවක නිරත.විය. එතුමිය ඉලිනොයිස් ප්‍රාන්තය හා පාළක ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරන්නියකි.


ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික පසුබිම හා සංවර්දන ක්‍රියාවලියේ ප්‍රගතිය ගැන තානාපති මහින්ද සමරසිංහ මහතා එහිදී ඇයට විස්තර කළේය.
ටැමී ඩක්වර්ත් මහත්මිය ඇමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා කමිටුවේ ප්‍රබල සාමාජිකාවක් ද වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනි ගෙදර යවන්න විමල් සත්‍යග්‍රහයක් අරඹයි

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා මේ වනවිට...

Wang Yi දිවයිනට!

රෂිකා හෙන්නායක ජනවාරි 12, කොළඹ LNW : අද (12) අලුයම...

වනිඳු වාර්තා තබමින් ශ්‍රී ලංකාව පරාජයෙන් මුදවා ගනියි

නිශ්මං රණසිංහ ජනවාරි 11, කොළඹ LNW: ජාත්‍යන්තර විස්සයි විස්ස තරග...

කොලොම්බියාවේ නිදහසත් අවසන් වෙන ලකුණු?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොලොම්බියාව, එක්සත් ජනපද හමුදා ක්‍රියාමාර්ගයේ ‘සැබෑ තර්ජනයක්’...