රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ (LNW):
කළුතර දිස්ත්රික්කයේ සමස්ත නිල ඡන්ද ප්රතිඵලය
ජාතික ජන බලවේගය – 452,398
සමගි ජන බලවේගය – 128,932
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ – 34,257
ශ්රී ලංකා පොදුජන පෙරමුණ – 27072
සර්වජන බලය – 13,564
ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්රි ධූර 08ක් හිමිව ඇති අතර, සමගි ජන බලවේගයට මන්ත්රී ධුර 02ක් සහ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණය මන්ත්රී ධුර 01ක් හිමිව ඇත