දැනට ප්‍රකාශිත ප්‍රතිඵල අනුවත් මාලිමාව බහුතරය දිනාගනී !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2024 මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවේ බහුතර බලය දිනාගැනීමට ජාතික ජන බලවේගය දැනටමත් සමත්ව සිටී.

මේ වනවිට ප්‍රකාශයට පත්ව ඇති ඡන්ද ප්‍රතිඵල අනුව ඔවුන් පාර්ලිමේන්තුවේ ආසන 123ක් හිමිකරගෙන ඇත.

දෙවැනි ස්ථානයෙහි පසුවන සමගි ජන බලවේගය දැනට දිනාගෙන ඇත්තේ ආසන 31 කි.

තවත් දිස්ත්‍රික්ක දෙකක ප්‍රතිඵල නිකුත් කිරීමට නියමිතව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකා විදුලි බල මණ්ඩලයේ අවසන් සති කිහිපය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ මේ...

ඉරාන-ඇමරිකානු න්‍යෂ්ටික සාකච්ඡා සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයක්..

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෑතකදී ඇති වූ...