රෂිකා හෙන්නායක නොවැම්බර් 15, කොළඹ (LNW):
ගම්පහ දිස්ත්‍රික්කයේ නිල අවසන් ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය – 897,759
සමගි ජන බලවේගය – 150,445
ජාතික ජන බලවේගය ආසන 16ක් දිනාගෙන ඇති අතර සමගි ජන බලවේගය දිනාගෙන ඇති ආසන ගණන 03කි.

© 2025 Lankanewsweb.net. All Rights Reserved.

