Sunday, December 3, 2023
spot_img

Latest Posts

Washington, DC හි දස දහස් ගණනක් ජනයා ඊශ්‍රායලයට සහය දක්වයි!

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල් හමාස් සටනේදී හමාස් සංවිධානයට එරෙහිව, ඊශ්‍රායලය සමග සහයෝගීතාවය දැක්වීමට දස දහස් ගණනක් ජනයා Washington, DC හි රැළියකට එක්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“March for Israel” ලෙසින් සංවිධානය කර තිබූ එම රැළිය DC හි ජාතික වෙළඳ සංකීර්ණයේ දැඩි ආරක්ෂාවක් යටතේ පවත්වා ඇති බවයී වාර්තා වන්නේ.

රැළියට සම්බන්ධ වූවන් අමෙරිකාවේ සහ ඊශ්‍රායලයේ ධජ ලෙළවමින් ඔවුන්ගේ සහයෝගය පළකර ඇති අතර බොහෝ දෙනෙක් විරෝධතා පුවරු ඔසවමින් කියා සිටියේ ඔක්තෝම්බර් 7 ඊශ්‍රායලය වෙත එල්ල කළ ප්‍රහාරයේදී වහල්භාවයට ගෙන ඇති ප්‍රාණ ඇපකරුවන් 200 ක් නිදහස් කරන ලෙසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.