*
Tuesday, May 7, 2024
spot_img

Latest Posts

ඇමරිකන් ihub මඩකලපුවේ දී විවෘත වෙයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (15) දින American ihub මඩකලපුව කල්ලඩි ප්‍රදේශයේදී ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා අතින් විවෘත විය.

උසස් අධ්‍යාපනය අවසන් කළ පාසල් සිසුන්ගේ තාක්ෂණික අධ්‍යාපන කුසලතා වැඩිදියුණු කිරීම සහ ඉංග්‍රීසි දැනුම ප්‍රවර්ධනය කිරීම සඳහා සංවර්ධන කටයුතු කිහිපයක් මධ්‍යගත කිරීම මෙහි අරමුණ වන අතර , විශේෂයෙන් තරුණ තරුණියන්ට විදේශීය ශිෂ්‍යත්ව ලබා දීමේ අරමුණින් මෙය විවෘත විය.

ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන්, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස්. රත්නායක, ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක යන මහත්වරු ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan