ඇමරිකන් ihub මඩකලපුවේ දී විවෘත වෙයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (15) දින American ihub මඩකලපුව කල්ලඩි ප්‍රදේශයේදී ඇමෙරිකානු තානාපති ජූලි චන්ග් මහත්මිය සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමාන් මහතා අතින් විවෘත විය.

උසස් අධ්‍යාපනය අවසන් කළ පාසල් සිසුන්ගේ තාක්ෂණික අධ්‍යාපන කුසලතා වැඩිදියුණු කිරීම සහ ඉංග්‍රීසි දැනුම ප්‍රවර්ධනය කිරීම සඳහා සංවර්ධන කටයුතු කිහිපයක් මධ්‍යගත කිරීම මෙහි අරමුණ වන අතර , විශේෂයෙන් තරුණ තරුණියන්ට විදේශීය ශිෂ්‍යත්ව ලබා දීමේ අරමුණින් මෙය විවෘත විය.

ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන්, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස්. රත්නායක, ආණ්ඩුකාර ලේකම් එල්.පී.මදනායක යන මහත්වරු ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඡන්ද ප්‍රතිඵල අභියෝගයට ලක්කළ නායකයන්ට ලැබුණු ප්‍රබල ජනතා තීන්දුව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: 2026 ඇමරිකානු අතුරු මැතිවරණය.... 2026...

අමරණීය හඬ එච්.ආර්. ජෝතිපාලයන්ගේ අසාමාන්‍ය ජීවිත කතාව: “ජෝති” චිත්‍රපටය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සදාස්මරණීය ගායනවේදී...

ගුවන් හමුදා ඩ්‍රෝන පද්ධතිය සඳහා රු. බි. 4.26ක අතිරේක ඇස්තමේන්තුවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: පාර්ලිමේන්තු කථානායක ආචාර්ය ජගත්...

බාල ඖෂධ ගෙන්වීම: කෙහෙළිය ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩු විභාගය අවසන් – ලිඛිත හා වාචික දේශනා කැඳවයි!

කොළඹ LNW:ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් එන්නත් මාත්‍රා මිලදී ගැනීමේ...