පකිස්ථාන අග්‍රාමාත්‍ය Shehbaz Sharifගෙන් ජනපති අනුරට සුබ පැතුම්!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ (LNW):

පකිස්ථාන අග්‍රාමාත්‍ය ශෙබාස් ෂරීෆ් මහතා පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජන බලවේගය ලද විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කළේ ය.

අනුර කුමාර දිසානායක මහතා ලැබූ ජයග්‍රහණය මෙරට ජනතාව එතුමාගේ දැක්ම සහ නායකත්වය කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබඳ සාක්ෂියක් බව, එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් ශෙබාස් ෂරීෆ් මහතා පවසා ඇත.

දෙරට අතර දිගුකාලීන සබඳතා තවදුරටත් පුළුල් කිරීමට පකිස්ථානය කැපවී සිටින බව, එම එක්ස් පණිවිඩයේ සඳහන් වේ.

දෙරටේ සමීප සහ දිගුකාලීන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට තම රජය පකිස්ථානය සමග අඛණ්ඩව කටයුතු කර බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 ආර්ථික පෙරළිය: අපේ විදේශ විනිමය ඉතිරියට මොකද වුණේ?

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ලොව විශාලතම ජන සංගණනය හෙටින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේ...

මිලියන දහස් ගණනක වියදමට ප්‍රතිලාභ ලැබෙන සැළසුම් සකස් වෙයි

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 01, කොළඹ LNW: දේශීය ක්‍රිකට් සඳහා මිලියන...

ශ්‍රී ලංකා – බ්‍රසීල ද්විපාර්ශ්වික වෙළඳ සබඳතා ශක්තිමත් වෙයි!

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...