*
Sunday, May 11, 2025
spot_img

Latest Posts

“The Crown” රැජිනගේ කතාවේ අවසාන කතා මාලාව!

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
Netflix හි The Crown හි අවසාන කතා මාලාවේ පළමු කථාංග හතර ප්‍රචාරය විය.

දෙවන එලිසබෙත් රැජිනගේ ජීවිතය සහ පාලන සමය අනුගමනය කරන The Crown හි හයවන සහ අවසාන වාරය Netflix විසින් කොටස් දෙකකින් නිකුත් කරනු ඇත. පළමු කථාංග හතර 2023 නොවැම්බර් 16 වන දින නිකුත් කරන ලද අතර ඉතිරි හය 2023 දෙසැම්බර් 14 වනදා ප්‍රචාරය කිරීමට නියමිතය. 2022 සැප්තැම්බර් 8 වන දින දෙවන එලිසබෙත් රැජිනගේ අභාවයෙන් පසුව නිෂ්පාදනය වූ කොටස මෙයයි.

The Crown කතා මාලාවෙහි සීසන් හයෙහි ඩයනා කුමරියගේ මරණය ඇතුළු 1990 ගණන්වල අගභාගයේ සිදුවීම් කිහිපයක්ම ඇතුළත් වෙයි.

ඇගේ මරණයෙන් පසු චාල්ස් කුමරුට සහ රැජිනට ‘ඩයනා කුමරියගේ අවතාරය’ පෙනී සිටීම වැනි මතභේදාත්මක සිදුවීම් ද එය ආවරණය කරයි.

මෙහි තිර පිටපතෙහි පවතින ව්‍යාකූලත්වය පිළිබඳව ද චිචාරකයෝ මැසිවිලි නඟති.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan