සීලරතන හිමිගේ සැකය!

Date:

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ (LNW):

2024 මහ මැතිවරණය මේ වනවිට නිමා වුවත් එහි ප්‍රතිඵල සම්බන්ධයෙන් තමන්ට එතරම් විශ්වාසයක් නොමැති බව පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි පවසයි.

ඇතැම් අපේක්ෂකයින්ට ලක්ෂ ගණනින් මනාප ලැබීම ගැටළු සහගත වන බව, මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මේ බව සඳහන් කර සිටි උන්වහන්සේ පෙන්වා දුන්හ.

තවද, මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලද නව ආණ්ඩුවට තමන් සුබපැතුම් එකතු කරන බවත් සීලරතන හිමි එහිදී සඳහන් කර සිටියහ.

නව ආණ්ඩුවෙන් උන්වහන්සේ ඉල්ලා සිටියේ, මීට ඉහත රජයන් හි පැවති දේශපාලන සංස්කෘතියෙන් මිදී ඉදිරියට කටයුතු කරන ලෙසයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිරුණු සඳක්, නම රැඳි දූපතක් සහ කිසිදා නොමැකෙන ආදරයක්! 

සටහන – පුලී ජනවාරි 08, කොළඹ (LNW): නෙකර් දූපතට ආ අමුතුම...

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...