වසරේ ප්‍රධානම උල්කාපාත වර්ෂාව අද!

කොළඹ LNW:වසරේ ප්‍රධානම උල්කාපාත වර්ෂාවක් අද (17) රාත්‍රියේ ජනතාවට දැකබලා ගැනීමට හැකිවන බව තාරකා විද්‍යාඥ ගිහාන් වීරසේකර මහතා පවසයි.

අද (17) රාත්‍රි යේ ශ්‍රී ලාංකිකයින්ට දිස්වන මෙම ප්‍රධානතම උල්කාපාත වර්ෂාව ලියෝනිඩ්ස් ලෙස නම්කර තිබෙන අතර එය නැගෙනහිර අහස දෙසින් නැරඹිය හැකි බවයි වීරසේකර මහතා පවසන්නේ.

එම උල්කාපාත වර්ෂාව ආශ්‍රිතව අඟහරු සහ බ්‍රහස්පතී යන ග්‍රහලෝක ද නිරීක්ෂණය කළ හැකි බවද ඔහු පවසයි.

විශේෂයේ අලුයම් කාලය උල්කාපාත වර්ෂාව හොඳින් නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කාවන්තිස්ස වෙනුවෙන් සජිත් පිංකම් රැසක!

කොළඹ LNW:විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ දායකත්වයෙන් කාවන්තිස්ස හස්තියා...

LAUGFS Gas නිලධාරීන් අද වෙළඳ අමාත්‍යවරයා හමුවෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW: නිල දැනුම්දීමක් ලැබීමෙන් අනතුරුව,...

කහවත්ත මූලික රෝහලේ ගින්නක්!

කොළඹ LNW:කහවත්ත මූලික රෝහලේ අබලි ද්‍රව්‍ය ගබඩා කර වසා...

ඔලිම්පික් පදක්කමක් වෙනුවෙන් මිලියන 100ක තෑගි මුදල දෙනවම තමයි – ක්‍රීඩා ඇමති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වනු ලබන වර්ෂය කුමක්...