ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත්ර නිකුත් කිරීම සඳහා වන ගාස්තු අද (17) සිට ක්රියාත්මක වන පරිදි වැඩිකර තිබේ.
2023 අයවැය යෝජනාවක් අනුව මෙසේ මෙම ගාස්තු වැඩිකර ඇත.
ඒ අනුව, එක්දින සේවාව යටතේ නව විදෙස් ගමන් බලපත්රයක් ලබාගැනීම සඳහා මෙතෙක් රුපියල් 15,000 ක්ව පැවති ගාස්තුව රුපියල් 20,000ක් දක්වා වැඩි වේ.
නව ගාස්තු සටහන පහතින් දැක්වේ.
RN