*
Friday, May 10, 2024
spot_img

Latest Posts

විදෙස් ගමන් බලපත් ගාස්තු අද සිට වැඩිවෙයි. නව ගාස්තු මෙන්න …

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා වන ගාස්තු අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි වැඩිකර තිබේ.

2023 අයවැය යෝජනාවක් අනුව මෙසේ මෙම ගාස්තු වැඩිකර ඇත.

ඒ අනුව, එක්දින සේවාව යටතේ නව විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා මෙතෙක් රුපියල් 15,000 ක්ව පැවති ගාස්තුව රුපියල් 20,000ක් දක්වා වැඩි වේ.

නව ගාස්තු සටහන පහතින් දැක්වේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan