සිරිධම්ම හිමි සහ වසන්ත රඳවාගෙන හෙටට දින 90යි. වහාම නිදහස් කරන්න! – සජිත්

දින 90ක් රදවා සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලේ කැදවුම්කරු වසන්ත මුදලිගේ සහ පුජ්‍ය ගල්වැව සිරිදම්ම හිමි නිදහස් කර මානව නිදහස තහවුරු කරන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද (17) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළා.

“සභාවට ප්‍රකාශ කරන්න වසන්ත මුදලිගේ සහ සිරිදම්ම හාමුදුරුවෝ රදවා තබාගෙන ඉන්න හේතුව. කරුණා කරලා ඒ දෙදෙනා නිදහස් කරන්න. මේ ක්‍රියාව රජයටත් හොඳ නෑ, මානව නිදහසටත් හොඳ නෑ” යනුවෙන් විපක්ෂ නායකවරයා එහිදී ප්‍රකාශ කළා.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේරාදෙණිය – කොටුව සීඝ්‍රගාමී දුම්රිය කඩිගමුවෙන් පීලි පනී

සටහන - රුවන් නෙළුගොල්ල පේරාදෙණියේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය...

ඇන්කර් පිරිමි දරුවා, ඔබට සුබ ගමන් !

රෝසි සේනානායකගේ ආදරණීය පුතු කණිෂ්ක සේනානායක 43 වැනි වියේ...

අද (05) දවසේ වැසි තත්වය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 05) දිනයේදී දිවයිනේ බොහෝ...

2024 AKD, ඊටපස්සේ PKD, දැන් 2026 වෙද්දී BKD, ලබන අවුරුද්දේ MKD – සුගතානන්ද හිමි

ජන අරගල ව්‍යාපාරය කොළඹදී උද්ඝෝෂණය කළේ 2024 ජනාධිපතිවරණ සමයේ...