පුවත් කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය ධුරය හඳුන්ට November 18, 2024 FacebookXPinterestWhatsApp සටහන – රුවන් නෙළුගොල්ල කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් සුනිල් හඳුන්නෙත්ති මහතා මීට මඳවේලාවකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ දිවුරුම් දුන්නේය.