සෞඛ්‍යට නව පත්වීම් 2,519 ක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අරලියගහ මන්දිරයේදී ඊයේ (17) දින අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් නවක හෙද හෙදියන් 2,519 කට පත්වීම් ලබා දීම සිදු විය.

හෙද වෘත්තීය අල්ලස්, දුෂණ, වංචා, අක්‍රමිකතා, පැමිණිලිවලින් තොර අනගිභවනීය විශිෂ්ට වෘත්තියක් බවත්, මෙරට මාතෘ මරණ, ළදරු මරණ ඉතා අඩු මට්ටමට පත්ව තිබෙන බවත් එහිදී අදහස් දක්වමින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් GMOA එකට දුන් රජයේ ඉඩම ආපහු ගනී!

කොළඹ LNW:නිවාඩු නිකේතනයක් ඉදි කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ පාලන...

තේරීම් කමිටුවේ තීරණ එක්ක වාද කරන්න බැහැ,අපි එයාලට ගරු කරන්න ඕනි – නායක දසුන් ශානක

නිශ්මං රණසිංහ ජනවාරි 30, කොළඹ LNW: පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඇරඹෙන...

වතු කම්කරු ප්‍රජාවට සුබ දිනයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 30, කොළඹ LNW : අද (30) දින...

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවකුගේ ගෝලයෙක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජනවාරි 30, කොළඹ LNW : පොලිස් විශේෂ කාර්ය...