Monday, December 11, 2023
spot_img

Latest Posts

අද මධ්‍යම රාත්‍රියේ සිට උල්කා වර්ෂාවක්!

කොළඹ LNW:හෙට (19) දිනයේ උල්කාපාත වර්ෂාවක් දැක ගත හැකි බව අභ්‍යවකාශ විද්‍යා හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා පවසයි.

මධ්‍යම රාත්‍රියේ සිට එය දැකගත හැකි අතර උදෑසන 4ත්‍ 5ත් අතර ඉතාම හොඳින් දර්ශනය වන බවයි වීරසේකර මහතා සඳහන් කරන්නේ.

එය නම් කර ඇත්තේ ලියොනිඩ්ස් ලෙසයි.

සිංහ තරු රටාව ආශ්‍රිතව ඇතිවන උල්කා වර්ෂාවක් හෙයින් එම නම තබා ඇති අතර නැගෙනහිර දිශාවෙන් එය දර්ශනය වෙයි.

එම උල්කා වර්ෂාව පියවි ඇසට පෙනෙන අතර වල්ගාතරුවෙන් ඉවත්වෙන පදාර්ථ අසලින් පෘතුවිය ගමන් කිරීමේදී සිදුවන පදාර්ථ නිකුත්වීම නිසා උල්කාපාත වර්ෂාව ඇතිවෙයි.

ASK

Latest Posts

spot_img
spot_img

විශේෂාංග

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.