තලෙයිමන්නාරමෙන් මතු වූ රන්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW:

මුහුදු මාර්ගයෙන් දකුණු ඉන්දියාව වෙත රන් තොගයක් ජාවාරම් කිරීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු තලෙයිමන්නාරමේ පේසාලෙයි ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

උතුරු මැද නාවික විධානය විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමක් අතරතුර මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

සැකකරුවන් සතුව තිබී රන් කිලෝග්‍රෑමයකට අධික ප්‍රමාණයක් සහ මෙම ජාවාරම සඳහා යොදා ගත් බවට සැක කෙරෙන කුඩා බෝට්ටුවක් නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මත්ද්‍රව්‍ය හා මද්‍යසාර නිසා වසරකදී ලංකාවේ පුද්ගලයින් 20,000 මරණයට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මත්ද්‍රව්‍ය හා මද්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට මෙරට...

2026 දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියේ ජය ඉන්දියාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW: ඉන්දියාව 2026 දකුණු ආසියානු...

දින 15ට සංචාරකයින් ලක්ෂ ඉක්මයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නොවැම්බර් මාසයේ පළමු දින 15 තුළ විදෙස්...

රටේ වැඩි වැඩියෙන් ඉංජිනේරුවන් බිහි කර ඉංජිනේරු වෘත්තිය ආරක්ෂා කර බුද්ධිගලනය අවම කළ යුතුයි – විපක්ෂ නායක

නොවැම්බර් 18, කොළඹ LNW: රටේ ආර්ථික වර්ධනයට සංවර්ධනයට වේගවත් දියුණුවක්...