මත්ද්‍රව්‍ය හා මද්‍යසාර නිසා වසරකදී ලංකාවේ පුද්ගලයින් 20,000 මරණයට!

ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:මත්ද්‍රව්‍ය හා මද්‍යසාර භාවිතය හේතුවෙන් වසරකට මෙරට පුද්ගලයන් 20,000කට ආසන්න පිරිසක් විවිධ රෝගවලට ගොදුරුව මියයන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයේ වැඩසටහන් අධ්‍යක්ෂ අමරනාත් තැන්න මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අනුරාධපුරයේ පැවති මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ වැඩසටහනකදීය.

මෙරට ජනගහනයෙන් සියයට 20ත් 22ත් අතර ප්‍රමාණයක් මද්‍යසාර භාවිතයට යොමුව සිටින අතර, ඒ වෙනුවෙන් දිනකට රුපියල් කෝටි 56ක පමණ මුදලක් වැය කරන බවයි ඔහු සඳහන් කරන්නේ.

ඒ අනුව මත්ද්‍රව්‍ය හා මද්‍යසාර භාවිතයෙන් ඇතිවන සමාජීය බලපෑම් පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සතු වගකීම පිළිබඳවද එහිදී අවධානය යොමුව තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තලෙයිමන්නාරමෙන් මතු වූ රන්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW: මුහුදු මාර්ගයෙන් දකුණු ඉන්දියාව...

2026 දකුණු ආසියානු පාපන්දු ශූරතාවලියේ ජය ඉන්දියාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 18, කොළඹ LNW: ඉන්දියාව 2026 දකුණු ආසියානු...

දින 15ට සංචාරකයින් ලක්ෂ ඉක්මයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:නොවැම්බර් මාසයේ පළමු දින 15 තුළ විදෙස්...

රටේ වැඩි වැඩියෙන් ඉංජිනේරුවන් බිහි කර ඉංජිනේරු වෘත්තිය ආරක්ෂා කර බුද්ධිගලනය අවම කළ යුතුයි – විපක්ෂ නායක

නොවැම්බර් 18, කොළඹ LNW: රටේ ආර්ථික වර්ධනයට සංවර්ධනයට වේගවත් දියුණුවක්...