ආණ්ඩුවට එරෙහිව ජාතික ජන බලවේගයෙන් දැවැන්ත විරෝධයක්!

Date:

කොළඹ LNW:”ජනතාව පෙළන,රට විකුණන වියරු දූෂිත පාලනය පන්නමු” මැයෙන් අද (18) ජාතික ජන බලවේගය විසින් නුගේගොඩදී විරෝධතා පෙළපාලියක් සහ රැළියක් සංවිධානය කර තිබුණි.

බදු බර,බඩු මිල,විදුලි බිල,අසීමිතව ඉහළ දමන,ජාතික සම්පත් විකුණන,මර්දන අණපනත් සම්මත කරන කොල්ලකාරී ජන පීඩක ආණ්ඩුවට එරෙහිවයි එය සංවිධානය කර තිබුණේ.

දෙල්කඳ පොළ අසලින් පෙළපාලිය ආරම්භ කර නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයට පෙළපාලිය පැමිණ අනතුරුව රැළිය පැවැත්විණි.

ජාතික ජන බලවේගයේ ඉදිරිපෙළ නායකයින් රැසක්ම එහිදී රැළිය ඇමතූ අතර විශාලා පිරිසක් ඊට සහභාගී වී සිටින බවයි දක්නට ලැබුණේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...